A/L Chemistry In Sinhala | Natural මූලික පරිවර්තන සමග පරිවර්තන සිතියම | Lesson 2.4.1



Natural Chemistry මූලික පරිවර්තන 1 කොටස පරිවර්තන සිතියම සමග.

කාබනික රසායනයේ වැදගත්ම හා අමාරුම කොටස තමයි පරිවර්තන. පරිවර්තන විශාල සංඛ්‍යාවක් කරොත් තමයි ඒවා පුලුවන් වෙන්නේ. ඒත් බැරි වෙන්න පුලුවන් සමහර අයට. හැබැයි පරිවර්තන සියල්ල, එම සංයෝග අතර යන්න පුලුවන් මාර්ග ඔක්කොම පෙන්වන සිතියමක් ඇන්දොත් වැඩේ සරල වෙනවා. අපි ඒ ගැන දැන ගමු.

කාබනික රසායනය Natural chemistry Introduction | Lesson 2.1

Lesson 2.2

Chemistry Made Straightforward telegram group hyperlink👇

https://t.me/joinchat/N4zexRCqkTJY_YNlFp2g-w

Chemistry Made Straightforward Fb web page hyperlink 👇

https://m.fb.com/randeerk/?tsid=0.08329720139550778&supply=consequence

supply

Spare Components 3D Printing Professional Immensa Snags Former GE Exec Nabil Habayeb for Board

What are natural and inorganic compounds in Hindi